කැබිනට් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා නැගිට ගිය හේතුව

Wednesday, 17 January 2018 - 19:18

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
කැබිනට් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා නැගිට ගිය හේතුව සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හෙළිදරව්වක් කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර, පිළිතුරු ලබාදීමේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකරද ඊට මැදිහත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories