තායිවානයේ භූ කම්පනයක්

Wednesday, 17 January 2018 - 19:25

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තායිවානයේ අගනුවර වන තායිපේ නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 5.7 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

අගනුවරට උතුරෙන් පිහිටි කඳුකර ප්‍රදේශයක හටගෙන ඇති මෙම භූ කම්පනයෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories