බලංගොඩ පස් කන්දකට යටවී දෙදෙනෙක් මරුට

Thursday, 18 January 2018 - 16:44

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බලංගොඩ - පින්නවල - උඩගම මහා විද්‍යාලයේ පස් කන්ඩියක් කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු එම පස් කන්ඩිය කඩා වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories