වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5 ක දෙලක්ෂ 57,125 ක් පීඩාවට

Friday, 19 January 2018 - 14:54

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+5+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+57%2C125+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක පවුල් 80,983 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 57,125 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලටයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 62,782ක පුද්ගලයින් දෙලක්ෂ 1530 ක් එහිදී පීඩාවට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානීය ජලය ලබා දීමේ කටයුතු සිදුකරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories