17 දෙනෙකු ජීවිතක්ෂය පත්වූ රතිඤ්ඤා ගබඩාවේ ගින්න

Sunday, 21 January 2018 - 17:52

17+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දියාවේ නවදිල්ලි නුවර බවානා කාර්මික ජනපදයේ රතිඤ්ඤා ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (20) සන්ධ්‍යාවේ ඇති වූ මෙම ගින්නෙන් මිය ගිය දස දෙනෙකු කාන්තාවන්.

එක් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුන් මහල් ගබඩාවෙන් ඉවතට පැන දිවි ගලවා ගැනීමට සමත් වුණා.

පැය 05ක් තිස්සේ පැවති ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සඳහන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories