Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 February 2018 - 16:14
රුසියානු ජනපති සහ ඇමරිකානු ජනපති අතර දුරකථන සංවාදයක්
10

Shares
1,290

Views
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

මෙහිදී මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පලස්තීන නායක මහමුද් අබ්බාස් සමග මොස්කව් නුවර පැවති විශේෂ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට නිත්‍ය විසඳුමක් ලබාදීමට ඇමරිකානු ජනාධිපතිවරයාගේද මතය විමසීමට තමන්ට අවශ්‍ය බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට විරෝධය පළ කිරීමට රුසියාවේ සහය ලබාගැනීම සඳහා පලස්තීන නායක මහමුද් අබ්බාස් මෙලෙස ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,046 Views
703 Views
5,984 Views
5,597 Views
156 Views
41,696 Views
Top