Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 13 February 2018 - 17:08
සැකකටයුතු පුද්ගල මළ සිරුරක් ත්‍රිරෝද රථයක (ඡායාරූප)
8

Shares
972

Views
මාතලේ - කවටයාමුණ - බාල්දිකොකු වංගුව අසළ ත්‍රිරෝද රථයක් තුළ තිබී පිරිමි මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා.

මහවෙල පොලීසිය සඳහන් කළේ ඔහු කුරුණෑගල - මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

මියගොස් සිටි පුද්ගලයාගේ ශරීරයේ බාහිර රුධිර වහනයක් දක්නට ලැබුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


ඡායාරූප - මාතලේ රවින්ද්‍ර විරාජ්
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
862 Views
3,983 Views
4,482 Views
3,795 Views
33 Views
35,255 Views
Top