Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 13 February 2018 - 17:09
අනවසරයෙන් මැණික් ගැරූ 6 දෙනෙකු අත්අඩංගුවට
2

Shares
330

Views
නීතිවිරෝධී අන්දමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු කොස්ලන්ද - අලකොල ඇල්ල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය සහ කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.  

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top