Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 February 2018 - 18:44
හිටපු ජනපති මහින්දත් ඒකාබද්ධයේ නායකයින් කැඳවයි
6

Shares
725

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී මේ වනවිට පැවැත්වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අමතරව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ද හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.   

මේ අතර, බෙල්ලන්විල රජමහා විහාරයේ ඊයේ රාත්‍රියේ පැවැති ආශිර්වාද පූජාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්වුණා.

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ මෙවර පළාත්පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ජනතාව ලබාදුන් තීරණය නිවැරදිව වටහාගනිමින් කටයුතු කළ යුතු බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top