Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 February 2018 - 20:33
හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්
7,605

Views
රටේ ඉදිරි දේශපාලන තත්වය පිළිබද සලකා සුදුසු තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ අද (13) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝදනවලට පාර්ලිමේන්තුවේ දී සහය ලබාදීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
431 Views
831 Views
3,485 Views
2,228 Views
32 Views
30,242 Views
Top