Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Wednesday, 14 February 2018 - 7:41
ජනපතිට සහය දෙන්න, ඒකාබද්ධය සූදානම්
63

Shares
7,567

Views
ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිළ නිවසේදියි.

ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සළකා සුදුසු තීරණයක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
1,378 Views
347 Views
3,324 Views
2,037 Views
76 Views
29,625 Views
Top