Hirunews Logo
%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Wednesday, 14 February 2018 - 7:56
ඊශ්‍රායල අගමැතිට දූෂණ චෝදනා
9

Shares
1,181

Views
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top