නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ඊයම් කර්මාන්තශාලාවක්, විශේෂ කාර්ය බලකාය වටලයි

Sunday, 18 February 2018 - 10:02

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%8A%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පරිසරයට සහ මිනිස් සිරුරට අහිතකර ලෙස නීතිවිරෝධි ඊයම් නිෂ්පාදන කර්මාන්තශාලාවක්  තබ්බෝව - එරමුදුවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (18) අලූයම වටලා තිබෙනවා.

එහිදී කර්මාන්තශාලාව පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයම් නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක්ද සහ උපකරණද  සොයාගෙන ඇති බව සඳහන්.

අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ කරුවලගස්වැව පොලීසියට භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories