විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු අනතුරට ලක්වෙයි

Tuesday, 20 February 2018 - 12:38

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදුලිය ලබා ගැනීමකට යාමේදී විදුලි සැර වැදීමෙන් අද (20) උදෑසන පුද්ගලයෙකු රෝහල් ගතකර තිබෙනවා.

හෝකන්දර, තලවතුගොඩ, සමඟි මාවත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිය ලබා ගැනීම සඳහා සිදුකළ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් විදුලි කණුවකට නැගි එම පුද්ගලයා අධි බලැති විදුලි රැහැනක පැටලී තිබෙනවා.

විදුලි සැර වැදී අසාධ්‍ය තත්වයේ පසුවූ එම පුද්ගලයා කණුවෙන් බිමට ගෙන රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් එක්ව පියවර ගත් බවයි වාර්තා වන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories