දූවිලි කුණාටුවකින් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑම්

Wednesday, 21 February 2018 - 9:26

%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
දූවිලි කුණාටුවක් හේතුවෙන්  ඕස්ට්‍රේලියාවේ - කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාල්විල් ප්‍රදේශ දුඹුරු පැහැති දුමාරයෙන් වැසි ගොස් තිබෙනවා.

දූවිලි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී නිවෙස්වලට සහ ගොඩනැගිලිවලට ද හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැයට කිලෝමීටර් 96ක වේගයෙන් මෙම දූවිලි කුණාටුව හමා යන අතර කිලෝමීටර් 200ක් පුරා මෙය පැතිර ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories