පිලිපීන ගෘහ සේවිකාව ඝාතනයේ සැකකරු අල්ලයි

Saturday, 24 February 2018 - 11:24

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
29 හැවිරිදි පිලිපීන ගෘහ සේවිකාවක ඝාතනය කර අධි ශීතකරණයක සැඟවූ බව කියන ලෙබනන ජාතිකයෙකු කුවේටය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ සිරියානු බිරිඳ තවමත් අතුරුදන්වී සිටින අතර, ඇය සිරියාවට පලා යන්නට ඇති බව කුවේට බලධාරීන්ගේ අදහසයි.

පිලිපීන ගෘහසේවිකාව මීට වසරකට පමණ පෙර අතුරුදන්වූ අතර, ඝාතනයට ලක්වූ ඇගේ සිරුර පසුව එම නිවසේ අධිශීතකරණයකින් හමුවුණා.

මෙම සිද්ධියෙන් පසු කුවේටය වෙත ගෘහ සේවිකාවන් යැවීම පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරෙට් විසින් අත්හිටුවීමටද පියවර ගත්තා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories