නිදහස් සන්ධාන අමාත්‍ය ධුර සංශෝධනය සති දෙකකින්

Sunday, 25 February 2018 - 13:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය මණ්ඩල සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ නව කැබිනට් සංශෝධනය යටතේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවුඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories