Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 March 2018 - 12:47
ඇමරිකාවට යළිත් හිම කුණාටුවක්
6

Shares
813

Views
සතියක් ඇතුළත දෙවන වරටත් ඇමරිකාවට අද (13) හිම කුණාටුවක බලපෑම සිදුවන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා.

ඒ අනුව ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 36ක් පමණ ජනතාව පීඩාවට පත්වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මහාවිල් ප්‍රදේශයෙන් නිර්මාණය වූ පද්ධතියක්, අත්ලාන්තික් සාගරයෙන් නික්මෙන පද්ධතියක් හා ගැටීමෙන් මෙම හිම කුණාටුව ප්‍රචණ්ඩ විය හැකි බව සඳහන්.

එහිදී ඊසානදිග නිව් - ජර්සි ප්‍රදේශයේ  සිට දකුණේ ‘මේන් ’ නගරය දක්වා හිම තට්ටුවකින් වැසී යා හැකි බව කාලගුණ අංශ සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top