Hirunews Logo
%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 March 2018 - 15:01
ෆේස්බුක් තහනම ඉවත් කරන දිනය ඇමති හරීන් කියයි
96

Shares
11,610

Views
ලබන සිකුරාදා(16) දිනය වනවිට දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම ඉවත්වනු ඇති බවයි ඇමතිවරයා සදහන් කලේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
468 Views
3,667 Views
4,401 Views
3,634 Views
16 Views
34,808 Views
Top