Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 13 March 2018 - 16:11
කැනඩාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වවුනියාවේදි දිවි හානිකරගනී
21

Shares
2,582

Views
වවුනියාව - කෝවිල්කුලම ප්‍රදේශයේදී කැනඩාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නිවසක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු වවුනියාවේ නවාතැන් ගෙන ඇති අතර, ඔහුගේ බිරිඳද පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.

මියගොස් ඇති 83 හැවිරිදි පුද්ගලයා මීට පෙර වවුනියාවේ පදිංචිව සිට තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top