Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Tuesday, 13 March 2018 - 17:27
අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිවයිනට
5

Shares
698

Views
අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් යුකියා අමානෝ දිනක සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු මෙරට සංචාරය කරන කාලය අතරතුර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සහ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top