Hirunews Logo
%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 13 March 2018 - 18:18
ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට ජපානය සූදානමින් (ඡායාරූප)
7

Shares
859

Views
අවශ්‍ය  ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා පවසනවා.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී හමුවු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාගේ පස්දින සංචාරයේ දෙවන දිනය අදයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව එහිදී ජපාන අධිරාජ්‍යයා සිය සතුට පළ කර ඇති අතර, දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා එමඟින් තවත් තහවුරු වු බව අකිහිතෝ අධිරාජ්‍යයා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.  

අනතුරුව ටෝකියෝ නුවර දි පැවති ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වුණා.

ජපානයේ වෙසෙන මහා සංඝ රත්නය, පූජකවරුන් සහ ශ්‍රී ලාංකිකයන්ද ජනාධිපතිවරයා අද පස්වරුවේ හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top