Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%80%E0%B7%9A
Tuesday, 13 March 2018 - 20:20
කල්දැමූ ධර්මරාජ - කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් තරඟයට දින නියමවේ
4

Shares
515

Views
කල්දැමූ මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඞ් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එසේම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 12 වන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ද එදින ආරම්භවන්නේ කොළඹ පී.සරා  ඕවල් ක්‍රීඩාංගනයේදියි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,826 Views
10,227 Views
8,925 Views
9,087 Views
1,422 Views
56,416 Views
Top