Hirunews Logo
%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 March 2018 - 21:25
අසාධාරණ පනතක් ගැන මහජන රාජ්‍ය සභාව කථා කරයි
5

Shares
661

Views
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත, ඕනෑම තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයකින් දඬුවම් කිරීමට හැකි අසාධාරණ පනතක් බව මහජන රාජ්‍ය සභාව පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධානී පූජ්‍ය, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මේ බව කියා සිටියා.

එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට, ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට හැකිවී ඇති බවයි.  



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,826 Views
10,227 Views
8,925 Views
9,087 Views
1,422 Views
56,416 Views
Top