Hirunews Logo
%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 14 March 2018 - 8:57
ත්‍රස්ත ප්‍රහාරයකින් පලස්තින අගමැති දිවිබේරා ගනී
7

Shares
857

Views
පලස්තීන අගමැති රාමි හම්ඩල්ලා ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබෙනවා.

ඔහුගේ නිල රථය ඉලක්ක කරගනිමිනුයි ඊයේ (13) මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

සිද්ධියෙන් අගමැතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, පලස්තීන රජය පවසන්නේ හමාස් සංවිධානය විසින් මෙහි වගකීම භාර ගත යුතු බවයි.

පසුගියදා ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයෙන් පසු පලස්තීනයේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ගැටුම් යළි ඇති වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,968 Views
1,098 Views
6,700 Views
6,508 Views
65 Views
45,244 Views
Top