Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Wednesday, 14 March 2018 - 9:10
හිරු ගමින් ගමට අද ඌරුපැලැත්ත, අලුත්කඩේ මංසන්ධියට
2

Shares
352

Views
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (13) ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය - එපිටගොඩ ගම්මානයේයි.

හිරු ගමින් ගමට වැඩසටහන අද (14) පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය - පදනංගල - ඌරුපැලැත්ත - අලුත්කඩේ මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින්.

මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.

එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top