Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 14 March 2018 - 9:55
මහාචාර්ය ස්ටීවන් හෝකින් දිවියෙන් සමුගනී
10,570

Views
ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ නොබෙල් සම්මානලාභි බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා.

මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කළු කුහර සහ සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සොයා ගැනීම් රැසක් සිදුකරනු ලැබුවා.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්තයක් යනාදී ලොව ප්‍රකට කෘති රැසක් රචනා කළ ස්ටීවන් හොව්කින් හැඳින්වෙන්නේ 21 වන සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top