Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 14 March 2018 - 10:17
ශ්‍රී ලාංකික පවුලකට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ විරෝධතාවක් (ඡායාරූප)
121

Shares
14,577

Views
ඕස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ බිලොයිලා නගරයේ ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වනවා.

ඒ එම ප්‍රදේශයේ වසර 3 ක කාලයක සිට පදිංචි වී සිටින ශ්‍රී ලාංකික පවුලක් වීසා ඉකුත් වීමත් සමග එරටින් පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගෙන ඇති තීරණයකට එරෙහිවයි.

ඉටි පන්දම් දල්වාගෙන ඔවුන් මෙම විරෝධතාවයට එක්ව සිටින බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,826 Views
10,227 Views
8,925 Views
9,087 Views
1,422 Views
56,416 Views
Top