ඉදිරි මඟ කොංග්‍රසයෙන් පමණයි - රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්

Saturday, 17 March 2018 - 14:17

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ වාර්ෂික සමුළුව නවදිල්ලියේදී අද (17) ආරම්භ වූ අතර එහිදී ඉදිරි පස් වසර සඳහා පක්ෂයේ දේශපාලන මාර්ග සිතියම එළිදැක්වීමට නියමිතයි.

කොංග්‍රස් පක්ෂයේ නව නායක රාහුල් ගාන්ධි සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියාව තුළ අද වෛරී බෙදීමක් පවතින බවයි.

ක්‍රෝධය වෙනුවට ආදරය පතුරන කොංග්‍රස් පක්ෂය රටේ අනාගතය බවයි රාහුල් ගාන්ධි එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කොංග්‍රස් පක්ෂයේ මෙම වාර්ෂික රැස්වීමට සෝනියා ගාන්ධි හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සියල්ලන්ම එක්ව සිටි බව සඳහන්.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories