කොටගල දී ලොරි රථයක් පෙරලී පුද්ගලයින් 4කට තුවාල ( ඡායාරූප )

Monday, 19 March 2018 - 14:00

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
හැටන් - තලවාකැලේ - කොටගල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අද (19) පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මංගල උත්සවයකට සහභාගි වීම සදහා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ඒ වනවිට එහි පුද්ගලයින් 10 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන් සියලූදෙනා පිරිමි පුද්ගලයින් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවිමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.



( ඡායාරූප - හැටන් ගාමිණී බණ්ඩාර )



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories