ජනාධිපති හෙට පාකිස්ථානයට

Wednesday, 21 March 2018 - 13:59

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෙදින නිළ සංචාරයක සදහා හෙට(22) පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාකිස්ථානය බලා පිටත්ව යන්නේ පාකිස්ථාන ජාතික දිනයට සහභාගීවීම සඳහායි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ.

එමෙන්ම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් හතරකට ද අත්සන් තැබීමට ද නියමිත බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories