රෝසි වැඩ භාරගනී

Thursday, 22 March 2018 - 11:41

%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක සිය ධුරයේ අද (22) භාර ගත්තා.

කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ මුල්වරටයි.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජයගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories