චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක්

Thursday, 22 March 2018 - 16:15

%E0%B6%A0%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

එය එරට විශාලතම රසායන කර්මාන්ත ශාලාව වන අතර, ගින්නක් සමග මෙම පිපිරීම හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories