Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 16 April 2018 - 16:24
කල්මුනේ අක්කරපත්තුව මාර්ගය වසා දමා සිදුකළ වන අලි පලවා හැරීමේ මෙහෙයුම (ඡායාරූප)
1,140

Views
අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔවූන්ගේ තත්ත්වය බරපතල නොවන බවයී වාර්තා වන්නේ.

සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයේ පොල් වත්තක මෙම වන අලි සිට ඇති අතර ප්‍රදේශවාසින් විසින් අලි එලවිමට උත්සහ කිරීමේදියි මෙම පහරදීම සිදුවී ඇත්තේ

කෙසේ නමුත් පසුව කල්මුනේ අක්කරපත්තුව මාර්ගය තාවකාලිකව වසා දමා වන අලි අට්ටපලම් ප්‍රදේශයෙන් එලවා දැමීමට වනජීවී නිළධාරින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, මෙම වන අලි පලවා හැරීමේ මෙහෙයුම ඩ්‍රෝන කැමරා අධාරයෙන් මෙලෙස වීඩියෝ ගතකර තිබුණා.

වීඩියෝව පහතින්..




(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල )




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top