Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA
Monday, 16 April 2018 - 16:54
අගමැතිගේ අතින් කැපුන දිග කේක් ගෙඩිය
92

Shares
11,095

Views
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15)  උදෑසන නුවරඑළියේදී මෙරට දිගම අර්තාපල් සහ චොක්ලට් මිශ්‍ර කේක් ගෙඩිය කැපීමට එක් වුණා.

කිලෝග්‍රෑම් 380 ක බරින් යුත් මෙම කේක් ගෙඩිය දිගින් මීටර් 111 ක් වන ලෙස සකස් කර තිබුණා.

මෙයට නගරාපති චන්දන ලාල් කරුණාරත්න ඇතුළු තවත් නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top