Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 16 April 2018 - 17:27
වැලිගමදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි
267

Shares
32,140

Views
වැලිගම මුදුගමුව ප්‍රදේශයේ අද (16) අලුයම කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටි සිටි තරුණයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුදුගමුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර, සිද්ධිය සිදුවූ ස්ථානය අසල කිසියම් පිරිසක් කලහාකාරී ලෙස හැසිරෙන අකාරය ඒ අවට නිවසක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්.

එම වීඩියෝව පහතින්..   







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top