Hirunews Logo
%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A++382+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 16 April 2018 - 18:17
බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට
7

Shares
911

Views
ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල රථවාහන වැටලීම් වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදුනු රියදුරන් 66 දෙනෙකු සහ අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 347 දෙනෙකුට එරෙහිව නීති ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,151 Views
9,375 Views
8,725 Views
8,873 Views
1,280 Views
55,489 Views
Top