Hirunews Logo
%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
Monday, 16 April 2018 - 19:17
කමිටු වාර්තාව ජනපති පැමිණි පසු
431

Views
ශ්‍රී ලංකා නිදහස් පක්්ෂය ඉදිරියේදී ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීම හා ඒ පිළිබඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී  ඔහු කියා සිටියේ ඒ පිළිබදව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එක්සත් ජාතික පක්ෂය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top