%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+56+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Tuesday, 17 April 2018 - 16:18
අතහැර දැමූ ඉඩමක තිබී ටී 56 ගිනි අවි 2 ක් සොයාගැනේ
717

Views
කිලිනොච්චිය - ධර්මපුරම් - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඇතුලූ ආයුධ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

කළක් අතහැර දමා තිබූ එම ඉඩම හිමිකරු විසින් හෙළිපෙහෙළි කිරීමේදී මෙම ගිනි අවි සොයාගත් බවයි  පොලීසිය සඳහන් කළේ.

ටී 56 ගිනි අවි 2 ට අමතරව මැගසින් 3ක් සහ ජීවඋණ්ඩ 82 ක්ද එහිදී හමුවුණා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top