දකුණේ මාෆියාවක් ගැන හෝටල් හිමියන් හෙළිකරයි

Tuesday, 17 April 2018 - 19:11

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙරට දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ සංචාරකයන්ට හිංසා කිරීමට මාෆියාවක් දකුණේ නිර්මාණය වී ඇති බව හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසනවා.

උක්වත්ත මහතා මේ අදහස් පළ කළේ සංචාරක සංවර්ධන අධිකාරියේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ගාල්ල - මිරිස්ස පෞද්ගලික අවන්හලකදී පසුගිය 8 වැනිදා සංචාරක කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම හා ඕලන්ද ජාතික සංචාරයෙකුට පහර දීමේ සිද්ධියකට ගනු ලැබූ පියවර පිළිබඳ දැනුවත් කිරීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.

ඊට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග, හෝටල් සංගමයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories