හිටපු ඇමරිකානු ජනපති, එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ මිය යයි

Wednesday, 18 April 2018 - 7:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A.+%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසුවුණා.

බාබරා බුෂ්, සමාජ සේවිකාවක් ද වන අතර, ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories