Hirunews Logo
%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 18 April 2018 - 11:32
වටවලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුට (ඡායාරූප)
10

Shares
1,263

Views
හැටන් වටවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා.

ඊයේ (17) සවස සිදුවූ මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු වටවල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


( ඡායාරූප - ගාමිණී බණ්ඩාර )


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top