ආනයනික රත්‍රං මත සියයට 15 ක තීරු බද්දක්

Wednesday, 18 April 2018 - 16:09

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+15+%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A
ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙතෙක් ආනයනික රත්‍රං සඳහා වටිනාකම මත බද්දක් අය කෙරුණේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories