මත්වීම සදහා භාවිතා කරන ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර - තඹුත්තේගම - රැජින හන්දියේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති ජාවාරමේ නිරතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති ජාවාරමේ නිරතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
Follow US
Most Viewed Stories