නව පාසල් වාරය පෙර සියලූම පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන්

Friday, 20 April 2018 - 12:59

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
අලූත් අවුරුදු නිවාඩු සමයෙන් පසු 23 වනදා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ලබන 22 වනදා දිවයිනේ සියලූම පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ඉදිරියේදී සක්‍රිය විමට නියමිත නිරිතදිග මෝසම් හේතුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පිළිබඳව සියලූම පාසල් මේ වන විට දැනුම්වත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories