ජගත් ආරක්ෂක මණ්ඩලය ස්වීඩනයේ විශේෂ සැසියක

Saturday, 21 April 2018 - 16:51

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල නියෝජිතයන් ස්වීඩනයේ දකුණුදිග කෙළවරේ පිහිටි නිවාඩු නිකේතනයක පෞද්ගලික හමුවක් සඳහා අද රැස් වනවා.

වාර්ෂිකව මෙම නිළ නොවන සමුළුව සංවිධාන කෙරෙන්නේ සාමූහිකව ගැටළු විසදීම සඳහා ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් යොමුකරලීමටයි.

මෙවර ඔවුන් සිරියානු යුද්ධය අවසන් කළ යුතු ආකාරය පිළිබද පවතින විෂමතා දුරු කිරීමට උත්සාහ කරනු ඇති.

ඒ සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිළ සැසි වාරයන් හිදී මුහුණට මුහුණලා ගැටුණු ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු සහ රුසියානු නියෝජිතයන් ද එක්වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories