ත්‍රිරෝද රථ සංගමය වංචා විමර්ශන ඒකකයට

Tuesday, 24 April 2018 - 12:57

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුලින්  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පොලිස් වංචා විමර්ශන ඒකකයට අද (24) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories