Hirunews Logo
%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Wednesday, 16 May 2018 - 6:56
දකුණු කොරියාව සමඟ සාකච්ඡා උතුරු කොරියාව අත්හිටුවයි
9,615

Views
දකුණු කොරියාව සමඟ අද (16) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව උතුරු කොරියාව අත්හිටුවා තිබෙනවා.

ඒ, ඇමරිකාව සමඟ දකුණු කොරියාව යුද අභ්‍යාසයක නිරතවීම හේතුවෙන්.

මෙම තත්ත්වය මත ලබන මස 12 වන දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි නොවන බව ද උතුරු කොරියානු නායක කිම් ජොං අන් අනතුරු අඟවා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top