Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
Wednesday, 16 May 2018 - 13:15
හිටපු මලයාසියානු විපක්ෂ නායකට නිදහස
727

Views
ලිංගික චෝදනා මත සිරගතව සිටි මලයාසියාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු වන අන්වර් ඊබ්‍රාහිම් අද (16) නිදහස්වී පිටතට පැමිණියා.

මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහතීර් මොහොමඩ් ඔහුට පොදු සමාවක් ලබාදුන් අතර, අන්වර් ඊබ්‍රාහිම් වසර දෙකක් ඇතුළත අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බවටයි නව අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා ලබාදී ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු SUPER DANCER කිරුළ තිනේෂිකා නිසල්යා හිමිකර ගනී
Monday, 14 May 2018 - 15:15
පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ... Read More
News Image
Hiru News Programme Segments
1,378 Views
347 Views
3,324 Views
2,037 Views
76 Views
29,625 Views
Top