Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 16 May 2018 - 15:11
කොළඹ - පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්
11

Shares
1,423

Views
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම පුරහල අවට රථවාහන තදබදයක්ද පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

 මෙම විරෝධතා පා ගමන සංවිධාන කර ඇත්තේ සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කර ඇති බව පවසමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,389 Views
9,645 Views
8,790 Views
8,932 Views
1,327 Views
55,829 Views
Top